දේශීය පුවත්

නව විපක්ෂ නායකවරයා ලෙසට කථානායක කරු ජයසුරිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය කැමැත්ත පළකර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විපක්ෂ නායකධුරය සම්බන්ධයෙන් පැවති සාකච්ජා දෙකක් සඳහා සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිවරයා සහභාගී නොවීම නිසා බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

යම් හෙයකින් විපක්ෂ නායක ධුරය සඳහා කරු ජයසුරිය පත් කරනු ලැබුවහොත් ඔහුට කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවෙනු ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More