පසුගිය මැතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණ පරාජයට හේතුව ඔවුන් විසින් බුදු දහමට සහ මහා සංඝරත්නයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙල බව මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියෝ පවසති.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කතානායක කරූ ජයසූරිය මහතා සහභාගී වූ අම්බලන්ගොඩ නගරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරියදේව හිමියන් පවසා සිටියේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්සා කරන සම්‍යදෘෂ්ඨික බලවේග පිළිබඳ දැඩි විශ්වාසයෙන් සහ පැහැදිලිව තේරුම් ගෙන වැඩ කළ යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...