මහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලා ලංකා රජය විසින් උදර්පණ නීතිය යටතේ යොමුකරන ලද ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව දන්...
දිවයින අවට ( ශ්‍රී ලංකාවට දකුණින් ) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද 4 සහ හෙට 5 යන දිනයන්හි වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රිකුණාමලය , මඩකලපුව , අම්පාර ...
මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්, අප්‍රේල් 25, 27, 28 යන දින වලින් එකක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි. ඔහු මේ බව සඳහන් කළේ, සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය. මැතිවරණ...
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුසුකම් ලබා සිටින වරුණ ලියනගේ මහතාට එම අවස්ථාව ලබා දීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ. ඒ වරුණ ලියනගේ මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටින නිසාය. ...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (04)කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම හිටපු ජනපතිවරයා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ඇති බවත් ඔ...
වර්ථමාන ව්‍යවස්ථාව තුළ භාරකාර ආණ්ඩු හෝ අන්තර්කාලින ආණ්ඩු නොමැති බැවින් මහ මැතිවරණය තෙක් කල් බලමින් නොහි`ද ආණ්ඩුව කටයුතු කළ යුතු බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ලැබූ ජනවරමට සාධාරණය ඉටු කිරීමටනම් ප්‍රහාරාත්මක ප්‍රවේශයකින් කටයුතු කළ යුතු බව ඔහු පවසා සිටියේ...
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ක්‍රියාකාරී දේශපාලනයට සමුදීමට තීරණය කර ඇතැයි ඇයට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව ඇය නුදුරු දිනයකදීම විදෙස් ගතවීමට ද නියමිත බව ද වාර්තා වේ. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ ඇය ජනාධිපතිවරණ පර...
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලට අද (04දා) පැමිණ ඔහුට හිතවත් පිරිස් හමුවීමට...
අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ. පස්වරු 04.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල ලේකම් එස්.අමරසේකර මහතා පැවසුවේය. නව ආණ්ඩුව පත් වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (04) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත‍්‍රීවරයා මියගොස් ඇති අතර මියයනවිට ඒ මහතා 57 වන වියේ පසුවුනා. මන්ත්‍රීවරයා රෝගාතුර වී මෙරට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබ...
ජනපතිවරණ සමයේදී මහා සංඝරත්නයට අපහාස වන අයුරින් කටයුතු කිරීම නිසා මංගල සමරවීර සහ රන්ජන් රාමනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහා මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට එජාපය තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (02 වැනිදා) පැවැති පක්ෂ ...
පසුගිය වසර 2 තුළ ස්විස් රජය ශී‍්‍ර ලංකාවේ රජයට හොරෙන් ශී‍්‍ර ලාංකිකයන් 642 කට දේශපාලන රැුකවරණය ලබාදී ඇති බව හෙළි වේ. මේ හැර තවත් ශී‍්‍ර ලාංකිකයන් 2418 කගේ දේශපාලන රැුකවරණ ලබාගැනීමේ අයැදුම්පත් සලකා බැලීම සඳහා දේශපාලන රැුකවරණ කාර්යාලයට යොමු කර ඇත. මෙම ශී‍්‍ර ලාංකිකයන්ට ස්විස්ටර්ලන්තයට යාමට වීස...
විශ්‍රාම යන අග්‍රාමාත්‍යවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු සියලු වරප්‍රසාද ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපි දෙකක් යොමුකර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටි අවසන් දිනය වූ පසුගිය 17 වැනිදා ...
ජනපති ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ සාමාජිකයන්ට ජීවිත අනතුරක් කළහොත් විශාල මුදලක් සමග විදේශගතවීමේ අවස්ථාවක් උදාකරගත හැකි බව කියමින් තවත් පිිරිසක් සමග කුමන්ත්‍රණය කළැයි කටුනායක පොලිසිය පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. වන්නියේ සහ නැගෙනහිර වාලච්චේන පදිංචි මුහම්මද් රිෆ්කාන්, කිලිනොච්චි අක්කරායන්...
කොහුබත් අපනයනය කරන මුවාවෙන් කසළ තේ නැව් මාර්ගයෙන් ඉරාකයට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කර ගැනීමට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සමත්විය. කොළඹ වරායේ අපනයන සැකසුම් ඒකකයේදී මෙම කසළ තේ බහලුම් අත්අඩංගුවට ගැනිණි. ජාවාරම සිදුකර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ තවත් පිරිසක් විසින් බ...
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන තර්ජනය කිරීමකට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමු සහ වෙනත් ස්ථාන කිහිපයකදී අදත් අදහස් පළ වුණි. රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙම සිද්ධිය දේශපාලන අරමුණකින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක් බවය. ඒ සම්බන්ධයෙන්...
මෙවර ලැබී ඇති ජනවරම උපයෝගී කරගෙන මානව හිමිකම් කොමිසමට නිසි පිළිතුරු දී එම චෝදනාවලින් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විධායක සභාවේවි රුසියානු ශාඛාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි. අද (03) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙ...
ශ්‍රී ලංකාවට රාජ්‍ය දෙකක විසඳුමක් ලබාදිය යුතු බවට එක්සත් රාජධානියේ කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් අදාළ කරුණු සම්බන්ධයෙන් මහා බ...
අමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ අරමුණ ඇතිව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ. යම් අමාත්‍යාංශයකට වාහන අවශ්‍යනම් ඒම අවශ්‍යතාව ජනපති ලේකම් ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...