දේශීය පුවත්

මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්, අප්‍රේල් 25, 27, 28 යන දින වලින් එකක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි.
ඔහු මේ බව සඳහන් කළේ, සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට එම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More