අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.
පස්වරු 04.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල ලේකම් එස්.අමරසේකර මහතා පැවසුවේය.
නව ආණ්ඩුව පත් වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අමාත්‍ය මණ්ඩලය රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.
මෙහිදී රජයේ නව වැඩපිළිවෙලට අදාල තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...