දේශීය පුවත්

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුසුකම් ලබා සිටින වරුණ ලියනගේ මහතාට එම අවස්ථාව ලබා දීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.

ඒ වරුණ ලියනගේ මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටින නිසාය.

2015 අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයේදී වරුණ ලියනගේ මහතා එජනිසයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප ලැයිස්තුවේ 07 වැනි තැනට තේරී පත් විය. ‍

කෙසේ වෙතත් එම මන්ත්‍රී දුරය හිමිවිය යුත්තේ මනාප ලයිස්තුවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීධුර සංඛ්‍යාවට පහළින් මනාප ලබාගත් අයට බව දේශපාලන විචාරකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More