දේශීය පුවත්

උතුර පළාත් ආණ්ඩුකාර ධූරයට යෝජනා වී සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.

ආණ්ඩුව පාර්ශවයෙන් එම ආණ්ඩුකාරධූරය භාරගන්නා ලෙස තවදුරටත් ඔහුට ඉල්ලීම්  පැවතියද එය භාරගැනීම මුත්තයියා මුරලිදරන් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

වාර්තා වන අන්දමට ඔහු පවසා ඇත්තේ ආණ්ඩුකාර ධූරයක් දැරීමට තරම් තමන් දේශපාලනයේ පැසුණු පුද්ගලයෙකු නොවන බවයි.

නව රජය පත්වීමත් සමග නව ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු පත් කරනු ලැබූ අතර උතුර , උතුරු මද , නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More