හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද (04)කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම හිටපු ජනපතිවරයා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
“මේ මාස තුනේදී පාර්ලිමේන්තුවට එන්නේ නැතිවෙයි. පක්ෂ නායකයා ලෙස ඉදිරියට ගෙන යෑම අපිටත් ශක්තියත්. දූෂණවලින් තොර නායකයෙක් ලෙස ඔහු ඉදිරියට කරාවි”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...