දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ හමුවක් අද (09) පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂ නායකත්වය හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි. කෙසේවෙතත් එය නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බව පසුපෙළ මන්තී‍්‍රවරු පවසති. එහෙත්, පක්ෂයේ නායකත්වය හිටපු අමාත්‍ය සජිත...

පැහැර ගැනීමට ලක්වූ බව කියූ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන වීසා නිලධාරිනියක යැයි සඳහන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ඊයේ (08 වැනිදා) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 04කට ආසන්න කාලයක් තිස්​සේ ප්‍රකාශයක් ලබා දුන්නාය. ඇගේ ප්‍රකාශයක් ලබා දීමට ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යා...

දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව පරිදි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කටයුතු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පන්නිටිය බෝගහවත්ත ප්‍රෙද්ශයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ම...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරිකය...

පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන් වලට හා  මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ. කොමසමේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තොරතු...

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද පැමිණියේය. ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා දක්වා ඇයට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කර තිබූ පස...

අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්  ද සොයිසා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08දා) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගොඩකවෙල මහජන ක්‍රීඩාංගණයේදී ඒ මහතාගේ දේහය ආදාහනය සිදු කිරීමට නියමිතව ඇත.

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය  කියයි. ඒ අනුව  මේ සතිය  තුළ අත්‍යවශ්‍ය ඖෂධ  වර්ග  හදිසි  මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මි...

එක්සත් රාජධානියේ මහ මැතිවරණය ආසන්නයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට දුන් නඩු තීන්දුව දේශපාලනික පෙළඹවීමක් මත කරන ලද්දක් යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස 1961 රාජ්‍ය තාන්ත්...

පසුගිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දහ දෙනෙකුට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත ඔවුන් ගෙන් කටඋත්තරයක් හෝ ලබා ගැනීමට ක්‍රියා නොකළහොත් වර්තමාන ආණ්ඩුවට එරෙහිව වුවද කැරලි ගැසීම ආරම්භ කිරීමට භික්ෂු සංවිධාන රැසකගේ අවධානය යොමුවී තිබෙන බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍...

ඉදිරි මහ මැතිවරණයට පුටුව ලකුණින් තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණට නව නිළධාරී මණ්ඩලයක් ළඟදීම පත් කරනු ඇතැයි වාර්තා වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එකට එක්ව සාකච්ඡා කර එම නව නිළධාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව ද දැනගන්නට ඇත. දැනට තිබෙන පොදුජන එක්සත් ...

ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රැසක්ම කියා සිටියේ ඉදිරි මහමැතිවරණය ද ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින පක්ෂ පොහ...

13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන් දහතුන් දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී තිබෙනවා. එයින් ක්‍රීඩකයන් හතර දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තවමත් අසාධ්‍ය බවයි වාර්තා වන්නේ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට පෙර ඩෙංගු උණ රෝගය වැළඳුණු ක්‍...

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉදිරිපත්වී ඇති බලය බෙදීමේ ක්‍රියාවලියේ ඇතුලත් කාරණා වර්ථමානයට නොගැලපෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජාවකට යාමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බව ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියි. මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් සමග ...

නව රජයක් හා ආණ්ඩුවක් පත් වුවද ව්‍යවස්ථාදායක සභාව නොවෙනස් වීම නිසා ඉදිරියේදී විධායකය සමග ව්‍යවස්ථාදායක සභාව ගැටුම් ඇති විය හැකි බව නීති විශාරදයන් පවසයි. නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්විය. කෙස...

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග දැනට සන්ධාන ගතවී ඇති සුළු පක්ෂ ගණනාවක් වෙන් වෙන්ම තරග කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පක්ෂ සහ දෙමළ ප්‍රජාව නියෝජනය කරන පක්ෂ වෙන වෙනම තරග කරනු ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. එක්සත් ජාතික පෙරමුණේ බෞද්...

LTTE හිතවාදීන් බි‍්‍රතාන්‍ය තුළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ද එරට රජය වැඩි අවදානයක් යොමුකළ යුතු බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ LTTE හිතවාදීන් පිරිසකට බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු හස්ත සංඥා පෑමේ සිද...

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වත්මන් ජනපති යටතේ බියකරු තත්ත්වයකට මුහුණපා ඇති බවට ජාත්‍යන්තර ආර්. එස්‌. එස්‌. සංවිධානයට ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා විදේශ රාජ්‍ය නායකයන් වෙත තොග පිටින් පෙත්සම් යෑවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ජර්මනියේ සිට ක්‍රියාත්මක වන කොටි ඩයස්‌ පෝරාවට සම්බන්ධ අයකුද ඊට දායක වී...

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත. ඒ අනුව තානාපතිවරුන් සහ මහකොමසාරිස් වරුන් 30 දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත. ...

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද තරගවැදීමට තීරණය කර තිබෙන අතර එය කොළඹ දිස්ත්‍රික් දෙමළ ඡන්දවල ‘තනි අයිතිය’ බුක්ති විඳින ‘මනෝ ගනේෂන්’ ට මරු පහරක් විය හැකි බව ද කියැවේ.

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...