ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වත්මන් ජනපති යටතේ බියකරු තත්ත්වයකට මුහුණපා ඇති බවට ජාත්‍යන්තර ආර්. එස්. එස්. සංවිධානයට ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා විදේශ රාජ්‍ය නායකයන් වෙත තොග පිටින් පෙත්සම් යෑවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ජර්මනියේ සිට ක්‍රියාත්මක වන කොටි ඩයස් පෝරාවට සම්බන්ධ අයකුද ඊට දායක වී තිබේ.
2015 සිට 2019 නොවැම්බර් දක්‌වා කාලය තුළ මෙවන් බොරු පෙත්සම් යවා නැත.
එහෙත් ස්‌විස් තානාපති කාර්යාල සිද්ධියට හා රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට පැන යැම පසුබිම් කර මෙම පෙත්සම් යවා ඇත.
මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද සහය දක්‌වා ඇත.
මාධ්‍යවේදීන් තර්ජනයට ලක්‌ව ඇති බවට දැක්‌වෙන ප්‍රකාශයක් ජාත්‍යන්තර ආර්. එස්. එස්. සංවිධානය ද නිකුත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...