දේශීය පුවත්

දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව පරිදි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කටයුතු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පන්නිටිය බෝගහවත්ත ප්‍රෙද්ශයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් ඔහු පදිංචි පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ දී අද පැවැත්වුණි.

එම අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ පැහැරගත් බව කියන කාන්තාව ශ්‍රී ලාංකික පුරවැසියෙක් බැවින් ඇයට ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳව කටයුතු කරන ආරක්ෂක අංශවලට අයිති දෙයක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More