එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ හමුවක් අද (09) පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂ නායකත්වය හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
කෙසේවෙතත් එය නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බව පසුපෙළ මන්තී‍්‍රවරු පවසති.
එහෙත්, පක්ෂයේ නායකත්වය හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාගැනිම සම්බන්ධයෙන් වන සාකච්ඡා වටයේ පළමුවැන්න මෙය බව ද ප‍්‍රකාශ කෙරුණි.
පාර්ලිමේන්තුව රැස්වූ වහාම හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකවරයා ලෙස සිට කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද ඔවුන් සදහන් කරති.
එක්සත් ජාතික පක්ෂය එක්කළ හැකි නායකයෙකු පක්ෂයට අවශ්‍ය බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...