දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රැසක්ම කියා සිටියේ ඉදිරි මහමැතිවරණය ද ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින පක්ෂ පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවටය.

කෙසේ වෙතත් ඒ පිළිබඳ කුමන ප්‍රකාශ සිදුකළ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සාකච්ඡා කර සාර්ථක තීරණයකට එළඹෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසයි.

මේ අතර රට ජයග්‍රාහී මාවතකට ගෙන යා හැකි වැඩපිළිවෙළක් සඳහා ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More