දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරණයෙන් පසුව පළමු වරට අද (17දා) දින ජනතාව ඇමතීමට නියමිතව තිබේ. ඒ අනුව ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද ලක්‍ෂ 55කට වැඩි සංඛ්‍යාවක් ලබාදුන් ජනතාවට ස්තූතිය පළ කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා පවත්වන රැස්වීම් මා...

අන්තර් ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමි පත් කර තිබේ. ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් උන්වහන්සේ වෙත පත්විම් ලිපිය පිළිගැන්විණි.

මහමැතිවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන බවත්, යාන්ත්‍රණය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරනු ඇති බවත් ජනාධිපතිවරයා ලෙස තමන් ඊට සහාය දක්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම පළ...

නව රජය බලයට පත්වීමත් සමගම රටේ පාතාල කි‍්‍රයාකාරකම් 100% කින් පහළ වැටී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. රටපුරා විසිරී සිටින පාතාල කණ්ඩායම් විසින් සිදුකළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, පහරදීම්, වෙඩි තැබීම්, සොරකම් සහ පැහැරගෙන යෑම් නව රජය බලයට පැමිණීමෙන් පසු මුළුමනින්ම නතර වී ඇති බ...

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ලබන 23 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මොවුහු චෝදනා ලැබ සිටිති. මෙම සිද්ධියට අදාළව හිට...

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර බෞද්ධ ජනතාවගේ සිත දිනා ගත යුතු බවත් පන්සල් වලට පල්ලිවලට යෑමට දැන් සිට එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරීන් කටයුතු කළ යුතු බවත් එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව පන්සල් වලට පල්ලිවලට යාමට දැන් සිටම ක්‍රියා කළ යුතු බවත් ඊට ...

මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499 ක් වහාම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත. මේ රාජ්‍ය නොවන සංවිධාන වලට පසුගිය කාලයේ විශාල ලෙස අරමුදල් ලැබී ඇතත් එම මුදල් වැය කළේ කුමන ව්‍යාපෘතිවලට දැයි හෙළිකර නැත. කොළඹ රාජ්‍ය නොවන සංවිධාන හතරකට පසුගිය වසරවල...

එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරයට කතානායක කරූ ජයසූරිය මහතා පත් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයේ නියෝජිත භික්ෂූන් වහන්සේලාගේ අත්සන් සහිතව සකස් කළ විශේෂ ලිපියක් මගින...

ස්විස් තානාපති කාර්යාලයේ කටඋත්තර එකිනෙකට පරස්පර විරෝධී බවත් එම සිදුවීම තහවුරු වී නැති බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16 දා) දහවල් ජනාධිපති මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතා පැවසීය. මෙම සිද්ධියෙන් වින්දිතයා බවට පත් වී ඇත්තේ එම කාන්තාව නොව තමා යැයි පැවසූ රාජපක්ෂ මහතා සී. සී. ටී. වී. දර්ශන, රියැද...

බහුතරයේ අකැමැත්ත මත බලය බෙදීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය. බලය බෙදීම දේශපාලන බොරුකාරයන්ගේ කතාවක් බවත්, සාමාන්‍ය ජනතාවට එවැනි අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම සඳහන් කළේය. සෑම ආණ්ඩුවක්ම බලය බෙදීමට කතා කළද එය ජනතාවගෙන් වාසි ලබා ගැනීමට සිදුකළ ප්‍රකාශ බව පසුගිය වකවානුවේදී පස...

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්‌පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. මෑතකදී ජනාධිපතිවරයා ලත් මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව තමා සහ තම රජය වෙනුවෙන් ජනාධිපති වෙත උණුසුම් සුබපැතුම් පළ කරමින් තානාපතිව...

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේදී සඳුදා තවත් විශේෂ උත්සවයක් පැවැත්වුණි. ඒ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම වෙනුවෙනි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලේකම්වරුන් අමතමින් ජනාධිපතිවරයා පැවැත්වූ කතාවේ ‘ඉතා වැදගත් අවධාරණයක්’ තිබිණි. ‘‘කඩිනම් රාජ්‍ය සේවයක් සැපයීමේ අරමුණින් පහුගිය රජ...

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීම සම්පූර්ණයෙන් වැරදි බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසයි. එම සංසදයේ හිමිවරු ඇතුළු පාර්ශ්ව රැසක් අද(16) මාධ්‍ය හමු පවත්වමින් අදාළ...

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සමාජිකයන් පත්කිරීම (16) පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කරන ලදී. මෙහිදී පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පී.ජී.අමරකෝන් මහතා විසින් ආණ්ඩුකාරවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අතර පත්ව...

විපක්ෂනායක කම, පක්ෂ නායක කම ඇතුලූ කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත් මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ තමන්ට ඒ ගැන කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා මහා සංඝ රත්නයට දැනුම් දුන් බවත් එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ...

පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පිළිබඳ සිද්ධියට ශ්‍රී ලංකාවේ මාධ්‍යය මෙතරම් ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ ඇයි දැයි මෙරට ඇමරිකානු තානාපතිවරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහීදි ඇමරිකානු තානාපතිවරිය විසින් ජනාධිපතිව...

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග ක...

තනි තනිව හෝ කණ්ඩායම් ලෙස හෝ කටයුතු නොකර පක්ෂයක් ලෙස එකමුතුව ඉදිරි ජයග‍්‍රහණය වෙනුවෙන් සැලැස්මක් ලබාදෙන්නේ නම් එය ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(16) පැවැසීය. 2020, 2025 වෙනවිට පක්ෂය ශක්තිමත් කිරීම සදහා අලූත් ...

උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර භාර ගැනීම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුගෙන් මේ පිළිබඳව විමසුවත් එය භාර ගැනීමට තමන් අකමැති බව මුරලි ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) ජනපති කාර්යාලයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් අතර හමු...

පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. ඒ අදළා කාන්තාව රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරුතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාවටයි. https://www.facebook.com/sin...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...