දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්‌පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

මෑතකදී ජනාධිපතිවරයා ලත් මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව තමා සහ තම රජය වෙනුවෙන් ජනාධිපති වෙත උණුසුම් සුබපැතුම් පළ කරමින් තානාපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා “තමන් සියලු ශ්‍රී ලාංකියන්ගේ ජනපති” යැයි පැවසීම විශේෂයෙන් අගය කරන බවයි.

“ශ්‍රී ලංකාව සමග පවත්නා සාම්ප්‍රදායික සබඳතා ශක්තිමත්ව හා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී ලෙස පැවතීම පිළිබඳව ස්විට්සර්ලන්තය සතුටට පත් වෙනවා”. යැයි ඔහු පැවැසීය.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීයව බඳවාගත් නිලධාරිනියකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන්  අවධානය යොමු කරමින් මොක් මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More