දේශීය පුවත්

තනි තනිව හෝ කණ්ඩායම් ලෙස හෝ කටයුතු නොකර පක්ෂයක් ලෙස එකමුතුව ඉදිරි ජයග‍්‍රහණය වෙනුවෙන් සැලැස්මක් ලබාදෙන්නේ නම් එය ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(16) පැවැසීය.

2020, 2025 වෙනවිට පක්ෂය ශක්තිමත් කිරීම සදහා අලූත් මුහුණුවරක් සහ අලූත් නායක පැලැන්තියක් පත්කර ගැනීමේ වැඩපිලිවෙලට සියලූ දෙනා එක්ව ශක්තියක් ලබාදිය යුතු බවත් වික‍්‍රමසිංහ මහතා සදහන් කළේය.

කුරුණෑගල දිස්ති‍්‍රක් පළාත් පාලන නියෝජිතයන් සමග සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More