දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර බෞද්ධ ජනතාවගේ සිත දිනා ගත යුතු බවත් පන්සල් වලට පල්ලිවලට යෑමට දැන් සිට එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරීන් කටයුතු කළ යුතු බවත් එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව පන්සල් වලට පල්ලිවලට යාමට දැන් සිටම ක්‍රියා කළ යුතු බවත් ඊට අමතරව තරුණ පරපුරේ ඡන්දය දිනා ගැනීමටද වැඩසටහන් ආරම්භ කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

පක්ෂයේ ව්‍යුහය වෙනස් විය යුතු ආකාරය ගැන තමා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා තරුණ නායකත්වයක් හදා දෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More