දේශීය පුවත්

බහුතරයේ අකැමැත්ත මත බලය බෙදීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

බලය බෙදීම දේශපාලන බොරුකාරයන්ගේ කතාවක් බවත්, සාමාන්‍ය ජනතාවට එවැනි අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම සඳහන් කළේය. සෑම ආණ්ඩුවක්ම බලය බෙදීමට කතා කළද එය ජනතාවගෙන් වාසි ලබා ගැනීමට සිදුකළ ප්‍රකාශ බව පසුගිය වකවානුවේදී පසක් වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ඡාවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More