දේශීය පුවත්

මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499 ක් වහාම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධාන වලට පසුගිය කාලයේ විශාල ලෙස අරමුදල් ලැබී ඇතත් එම මුදල් වැය කළේ කුමන ව්‍යාපෘතිවලට දැයි හෙළිකර නැත.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන හතරකට පසුගිය වසරවල රුපියල් මිලියන 672 ක අතිවිශාල මුදල් සම්භාරයක් ලැබී තිබුණි.

මෙයට පෙර මෙම රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනය යටතේ තිබූ අතර යහපාලන රජය එය ඉවත් කර ඇත.

යහපාලන රජය යටතේ උතුරු ප‍්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන 15 කට අධික සංඛ්‍යාවක් රජයේ ලියාපදිංචි කිරීමකින් තොරව කි‍්‍රයාත්මක වන බව ද හෙළිවී ඇත.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More