ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේදී සඳුදා තවත් විශේෂ උත්සවයක් පැවැත්වුණි. ඒ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම වෙනුවෙනි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලේකම්වරුන් අමතමින් ජනාධිපතිවරයා පැවැත්වූ කතාවේ ‘ඉතා වැදගත් අවධාරණයක්’ තිබිණි.
‘‘කඩිනම් රාජ්‍ය සේවයක් සැපයීමේ අරමුණින් පහුගිය රජයන් විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාමාර්ග ගත්තා… ඒත් ඒ කාර්යයන් කිසිවක් සහමුලින් අවසන් වුණේ නෑ… ඒ හින්දා තවදුරටත් අපට තියෙන්නෙ අකාර්යක්ෂම රාජ්‍ය සේවයක්… මොන වැඩේ කරගන්න ගියත් අනවශ්‍ය ප්‍රමාදයක්… මම ඔබෙන් ඉල්ලා හිටින්නෙ, බොහොම ඉක්මනින්, ඒ කියන්නෙ 2020 වර්ෂය අවසාන වන විට රාජ්‍ය සේවයේ හැම සේවාවක් ම ඩිජිටල්කරණයක කරන්න කියලා… කරුණාකර හැමදෙනෙක් ම ඒ ඉලක්කය අරගෙන වැඩ කරන්න…’’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...