රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියේ තරුණයකු ගැටීමේ සිද්ධිය යටපත් කිරීමට කටයුතු කළ බව කියන ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැදවූ රථයේ සංදීප නමැති තරුණයකු 2016 පෙබරවාරි 28 දින රාත්‍රියේ...
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායම් ඒකමතික අනුමැතියෙන් තොරව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකීමක් භාර ගැනීමට තමන් කිසි විටෙක සූදානම් නැති බව කතානායක කරු ජයසූරිය මහතා එජාප නායකයාට දන්වා තිබේ. මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා සංඝරත්නය මෙන්ම එජාප පාර්ලිමේන්තු මන්ත්රී...
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා දේශපාලන පළිගැනීම් සහ පක්‍ෂග්‍රාහීත්වය ගැන නාහෙන් අඬන්නේ නැතිව තමන්ගේ නිදහසට කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (20 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැ...
ගාල්ල නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස තමාට ලබාදුන් ස්‌ථාන මාරුව වහාම අවලංගු කර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරයට පත්කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ...
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදී තිබෙන ණය ආපසු අයකර ගැනීම අතුහිටුවන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකුවලට දැනුම් දී තිබේ. ඒ අනුව රුපියල් කෝටි 30 දක්වා ණය ලබාගෙන සිටින කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නැවත දැනුම් දෙනතුරු ණය වාරික ගෙවීමට සිදුනොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් ...
චම්පික රණවක මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරයටම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමි...
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සුදුසු ඇපකරයක් මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් ගොනු කළේය. ඔහු මීට පෙර අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්...
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සදහා හෙට ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඒ මහතා දින කිහිපයක් ඉන්දියාවේ රැදී සිටිනු ඇතැයි වාර්තා වේ. divaina
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය කටඋත්තර ලබා ගැනීම සඳහා කොටුවේ රහස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන අවස්ථාවේ ඒ අසල රැඳී සිටි සුදර්ශන් හෙවත් සුදර්ශන් ගුණවර්ධන කවුද සහ ඔහු එහි රැඳී සිටියේ මන්ද යන්න ගැන ජනතාවට දැඩි සැකයක් මතුවී ඇත. මොහු යහපාලන රජය සමයේ ගුවන්විදුලි සංස්ථා සභාපති විය. පසුව රජ...
පාර්ලිමේන්තුව රැස් වී නොමැති අවස්ථාවක මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝණය නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී කථානායකවරයා දැනුවත්කර නොමැති බවට විපක්ෂයේ මන්ත්‍රීවරු...
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට පත්වීම කිසිඳු ආකාරයක දේශපාලන පළිගැනීමක් නොවන බව පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි. රිටිගල ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අදාළ සිදුවීමට හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා...
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.ඊයේ ඔහු මහ බැංකුවේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතා ස්තූතිය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය ජනාධිපතිවරණයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඔහු අමාත්‍යාංශය වෙත ඉල්ලීම් කර තිබුණි. 2016 වසර...
රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.
රහස් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඊයේ ගොනු කළේය. මෙම අයදුම්පත සළකා බැලීම...
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ කටයුතු සිදුව ඇත්තේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව බව හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පවසයි. ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමට පෙර වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ක...
මහපොළ ශිෂ්‍යාධාර අරමුදලේ සිදුවූ බව කියන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන තාක්ෂණ අමාත්‍යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිය ලේකම්වරයා හරහා අදාළ පැමිණීල්ල ඉදිරිපත් කළ බවයි විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ ය. ඉකුත් ආණ්ඩුව සමයේ යටපත් කෙ...
සම්බා සහ නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සහල් වර්ගවලට අදාළව උපරිම සිල්ලර මිලට වැඩියෙන් අලෙවි කරන සහල් නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළඳුන්ට එරෙහිව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව නීතිමය ප...
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ , ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග...
මෙරට නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට ස්විස්ටර්ලන්තයට යෑමට සංක‍්‍රමණික වීසා ලබාදී ඇත. ඇව්රෝ ගුවන් යානාව පිපිරවූ කුලම්ගේ සිට ත‍්‍රිකුණාමල කොටි හමුදා නායක දයා මෝහන් සහ වත්මන් කොටි නායක ජෙයපාලන් චෙල්ලයියාටත් ස්විස්ටර්ලන්තයට යෑමට ස්විස් තානාපති කාර්යාලය සහාය ව...
රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර සත්‍ය වසන් කිරීම හා රිය අනතුර සිදුකළ අය ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම මඟින් දණ්ඩ නීති සංග‍්‍රහයේ හා මෝටර් රථ ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...