මහපොළ ශිෂ්‍යාධාර අරමුදලේ සිදුවූ බව කියන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන තාක්ෂණ අමාත්‍යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිය ලේකම්වරයා හරහා අදාළ පැමිණීල්ල ඉදිරිපත් කළ බවයි විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ ය.
ඉකුත් ආණ්ඩුව සමයේ යටපත් කෙරුණු නඩු පිළිබඳ පැමිණිලි සිදුකළ හොත් යළි ඒවා කඩිනමින් විභාගයට ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
බැඳුම්කර සිද්ධිය පිළිබඳවද ඉදිරියේදී නීතිය කි‍්‍රයාත්මක කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...