දේශීය පුවත්

මෙරට නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට ස්විස්ටර්ලන්තයට යෑමට සංක‍්‍රමණික වීසා ලබාදී ඇත.

ඇව්රෝ ගුවන් යානාව පිපිරවූ කුලම්ගේ සිට ත‍්‍රිකුණාමල කොටි හමුදා නායක දයා මෝහන් සහ වත්මන් කොටි නායක ජෙයපාලන් චෙල්ලයියාටත් ස්විස්ටර්ලන්තයට යෑමට ස්විස් තානාපති කාර්යාලය සහාය වුණා යැයි ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසීය.

මෙලෙස සංක‍්‍රමණික වීසා ලත් හිටපු කොටි කවුරුන්දැයි ස්විස් රජය එරට නීතිය හමුවේ අනාවරණය කර නැත. මේ පිරිස ස්විස් යෑමට පෙර තානාපති කාර්යාලය ශ‍්‍රී ලංකා රජයට දන්වා නැත.

වන්නි මෙහෙයුමින් පසු යළි මෙරට කොටි සංවිධානය න`ගාසිටුවීමට පැමිණ හමුදා ප‍්‍රහාරයකින් මියගිය ස්විස් කොටි ක‍්‍රියාකාරී ගෝපිගේ බිරිය වූ ෂර්මිලාටද ස්විස් තානාපති කාර්යාලය වීසා ලබාදී තිබේ.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More