පාර්ලිමේන්තුව රැස් වී නොමැති අවස්ථාවක මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝණය නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී කථානායකවරයා දැනුවත්කර නොමැති බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ලකරන චෝදනා සම්බන්ධයෙන් අද(20) කොළඹ පැවිති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකරමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
“රටේ නීතිය නොදත් එ.ජා.ප.මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් චෝදනා කරනවා. කතානායකවරයා දැනුවත් නොකර. නිවසට පැමිණ අත්අඩංගුවට ගැනීම. මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කළාලු
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත. මේ පනතට අනුව උල්ලංඝනය වන්නේ. පාර්ලිමේන්තුවේ සිටින, සැසියකට සහභාගී වූ . මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තොත් පමණයි
නිවසේ සිටින පාඨලී අත්අඩංගුවට ගැනීම. මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් නෙවෙයි. වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න ආවාලු. වරෙන්තුවට වඩා බලවත් නීතීපතිගේ උපදෙස්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...