හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ කටයුතු සිදුව ඇත්තේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව බව හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පවසයි.
ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමට පෙර වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරුණු නීතිමය කටයුතු සඳහා රජය කිසිඳු ආකාරයකින් අතපෙවීමක් සිදුකර නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...