හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට පත්වීම කිසිඳු ආකාරයක දේශපාලන පළිගැනීමක් නොවන බව පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.
රිටිගල ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අදාළ සිදුවීමට හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සම්බන්ධ බවට ඔප්පු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ අතර පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම් සිදුකළ බව මාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...