රටේ ආරක්ෂාව සහ ආර්ථිකය සමෘද්ධි වූ තැන සැබෑ නත්තලක් නිර්මාණය වන බව පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි පවසයි. නත්තල වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ පැවසීය. "නත්තලේ ප්‍රධාන තේමාව වන්නේ සාමය. ආගම දහම තියෙන්නේ ජනතාව අතර සා...
සහල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ සහල් මාෆියාවේ දෙදෙනෙකු විසින් බවත්, ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප්‍රශ්නය විසඳිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි. පසුගියදා මාතරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියේය. එහි...
වසර 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසන් වන විට ස්වාධීන රූපවාහිනී ආයතනය සතුව තිබූ රුපියල් ලක්ෂ 25000 ක ස්ථාවර තැන්පතුව යහපාලනය ආණ්ඩුව අවසන් වන විට රුපියල් ලක්ෂ 8000 දක්වා පහළ වැටී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඒ අනුව කෙටි ක...
අද දින මහනුවර දළදා මාලිගාව අභියසදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජාතියෙන් සමාව අයැද සිටියේය. 2004 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබාගැනීමට ආසන නොහැකිව සිටියදී ජාතික හෙළ උරුමය සතු ආසන 9 ද එම සන්ධානයට ලබාදෙමින් සන්ධාන රජයක් පිහිටුවීමට සහාය ලබාදීම පිළිබඳව චම්පික රණවක මහතා ප...
මගී ප‍්‍රවාහනය සදහා යොදවා ඇති දුරගමන් සේවා සහ අනෙකුත් මගී ප‍්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. ප්‍රවාහන කළමණාකරණ විදුලි බල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (24) සාකච්ඡාවක...
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එ...
විශේෂ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හොත් ඔහු රඳවා තැබීම සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් සූදානම් කෙරෙමින් ඇතැයි වාර්තාවේ . ඊයේ (24) පස්වරුවේ එහි පිරිසිදු කිරීම් ද සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි සඳහන් කරයි. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද...
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම සඳහා සහය වන්නැයි ඉල්ලා උතුරු පළාත් හිටපු මහ ඇමති සී වී විග්නේෂවරන්, බ්‍රිතාන්‍යය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ඉතිහාසය පුරාම සිය අයිතීන් දිනාගැනීම සඳහා ප්‍රධාන ජාතිය සමග යුද වැදීමට සිදුව ඇ...
උතුරේ ආවා කල්ලිය ප‍්‍රමුඛ සියලූ නීති විරෝධී කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත. ජනපතිවයා මෙම නියෝගය කළේ උතුරු හා නැගෙනහිර කතෝලික රදගුරුවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසුවය. කඩුවලින් සන්නද්ධ ආවා කල්ලිය උතුරේ සිවිල් ජනතාවට තර්ජනය කරන බ...
හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් දෙමළ ඊළම පදනම් කරගෙන පාසල පෙළ පොත් නිකුත් කර තිබෙන බවට ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ සාමාජික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා කරයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා ‘‘රජය ...
පාර්ලිමේන්තුවේදී නියෝජිතයන් කිහිපදෙනකු සිය ආසන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට එරෙහි පිළිවෙතක් අනුගමනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කුමාර වෙල්ගම සිය ආසනය විපක්‍ෂයේ පිළියෙල කරන ලෙස වේත්‍රධ...
ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අද (25) සිදු විය. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහ...
ළමා මනස දුෂණය කරන ග්‍රන්ථයක් පසුගිය ආණ්ඩුව සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති බවත් , වහාම එය අවලංගු කළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද(24) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් ...
දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. අපේ දේ, රටේ සංස්කෘතිය සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කලාකරුවන් අතර ...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ. මේ අනුව කොළඹ පිහිටි සැප පහසු පෞද්ගලික රෝහලකට මීට ස්වල්ප මොහොතකට පෙර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුලත් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අද හවස් කාලයේ වරෙන්තු...
කොළපාට ඇදුම් හැඳ කතානායකවරයා විසින් කරනු ලබන රංගනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුව පහළ මට්ටමකට ඇද වැටෙනු ඇතැයි පියිතුරැ හෙළ උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේහි පිහිටි පිවිතුරැ හෙළ උරැමය පක්ෂ කා...
අසිරිමත් නත්තල අද(24) මැදියම් රැයෙන් උදා වීමට නියමිතය. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීම සඳහා මේ වන විටත් සූදානම්ව සිටි. ශ්‍රී ලාංකික කතෝලික ජනතාවට මෙන්ම ලොව පුරා සියලුම කතෝලික ජනතාව අද දින අසිරිමත් නත්තල් දින සැමරීමට එක්ව සිටින අතර එසේම කතෝලික නොවන ජනතාවට තම සහෝදර කතෝලික ජනතාව සමඟ නත්තල...
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ කොට්ඨාස සංවිධායකවරයෙකු ඊයේ (23) සවස සිට මේ දක්වා විරෝධතාවයක නියැලෙමින් සිටිනවා. ඒ හිගුරක්ගොඩ තෙමහල් පොදු වෙළද සංකීර්ණයේ වහලය මත සිටයි. වහලය මතට යා නොහැකි පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් වෙළද...
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) වරෙන්තුවක් නිකුත් කර තිබේ. රහස් පොලිසිය වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දි...
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පරස්පර, අසත්‍ය සාක්ෂි පැවසීම කොමිසමට කරන අපහාසයක් බවත්, ඒ සඳහා දඬුවම් කිරීමට හැකි බවත්, කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරට පැවසීය. ඊයේ (23 වැනිදා) ජ්‍යෙෂ්ඨ පො...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...