එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
මේ අනුව කොළඹ පිහිටි සැප පහසු පෞද්ගලික රෝහලකට මීට ස්වල්ප මොහොතකට පෙර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුලත් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අද හවස් කාලයේ වරෙන්තු නිකුත් කළ පසුබිමක රාජිත සේනාරත්න විසින් මෙලෙස රෝහල් ගත වීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...