ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් කිහිප දෙනෙකුම 'පොහොට්ටු' පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවලට මේවනතෙක් අත්සන් කර නොමැත. ඒ, සෑම දිස්ත්‍රීක්කයකම තම පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව අවම වශයෙන් තවත් එක් අපේක්ෂකයකුට නාමයෝජනා ලබාදෙන ලෙස ශ්...
ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ඒ මහතා කීය. මෙම පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යො...
පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය. සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටියි. කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා මෙම සංවාදය අද පස්වරුවේ ඇරඹිණ. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම සාකච්ඡාව අම...
කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද...
මාර්තු 16 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු 30 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා බල පැවැත්වෙන පරිදි මහා බ්‍රිතාන්‍යය,නෝර්වේ සහ බෙල්ජියම යන රටවල සිට කිසිදු ගුවන් යානයකට එම රටවලින් ගමන් ආරම්භ කොට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිවන ලෙස තහනමක් පැමිණවීමට ශ්...
රට තුළ සෞඛ්‍ය අවදානමක් පවතින මෙවැනි මොහොතක කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් සහිත පුද්ගලයන් නිරෝදායන ක්‍රියාවලියට එක්වීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. කිසියම් කෙනෙක් තමන්ගේ රෝගී තත්වය වසන් කරන්නේ ...
එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස අදාළ නාම යෝජනා පත‍්‍රයට අද අත්සන් කර තිබේ. ඒ, වීරකැටිය කාල්ටන් නිවසේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය...
මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු සහ පෞද්ගලික ප්‍රසිද්ධ රැස්වීම් මෙන්ම උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකකට නතර කර ඇතැයි පොලීසීය පවසයි.ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි. ඒ පිළිබදව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කරන්නැයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිප...
යාපනය රාජ්‍යන්තර ගුවන් තොටුපල මේ මොහොතේ සිට මාර්තු මස 29 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා සියලුම ගුවන් ගමන් සඳහා වසා දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා තීරණය කර ඇත. ඒ අනුව යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපලට ඉන්දියාවේ සිට පැමිණුන සියලුම ගුවන් යානා මෙන්ම යාපනයේ සිට ඉන්දියාවට පිට...
විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. අදාළ වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන ඇති අතර වයිරසය සම්ප්‍රේෂණ...
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසිනි රු. කෝටි 03 ක් ගෙවා හිටපු පාර්ලිමන්තු මන්ත්‍රී පියසිරි විජේනායකගේ පක්ෂය මිලට ගෙන ඇති බවත් එම පක්ෂය හරහා පොහොට්ටු ප්‍රතික්ෂේප වි ඇති ඡන්ද ඉල්ලීමේ මානසිකත්වය සහිත සියළුම ස්වාමීන්වහන්සේලා සමඟ මැතිවරනයට ඉදිරිපත් වන බවත් උන්වහන්සේගේ ප්...
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවේ මහ මැතිවරණය කල් දමන ලෙසව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර ඇත.
ඉන්දියාවේ නාග්පූර් නගරයේ පිහිටි ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රජයේ වෛද්‍යය විද්‍යාලය සතු රෝහලේ වෙනමම වාට්ටුවක රඳවා සිටි COVID-19 වෛරසය ආසාදිත යැයි සැක සහිත රෝගීන් පස් දෙනෙකු ඊයේ(14) එම රෝහලින් පැන ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසති. පසුගිය 13 වනදා ඔවුන්ට ඇතිවූ උන රෝගී තත්වය නිසා රෝහලට ඇත...
කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රමෝපායක් සැකසීම සම්බන්ධව ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රකාශයට, ශ්‍රී ලංකා ජනපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිචාර දක්වා ඇත. කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික ර...
කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කර ගැනීම සඳහා පහත දැක්වෙන රජයේ වෛද්‍ය ආයතන වෙත යන මෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ආයතනය දැනුම් දී තිබේ. ජාතික බෝ නොවන රෝග විද්‍යා ආයතනය රිජ්වේ ආර්යා ළමා රෝහල ද සොයිසා කාන්තා රෝහල මූලික රෝහල - මුල්ලේරියාව උතුරු කොළඹ සික්ෂණ ර...
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් හෙට සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (14 වැනිදා) රාත්‍රියේදී ඒ බව පැවස...
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට අපකිර්තියක් එක් වන අන්දමේ සිලෝන් ටී නාමය සහිතව අපනයනය කිරීමට සැළසුම් කර තිබූ තේ කිලෝ 16000ක පමණ ප්‍රමාණයක් වරාය වෙත රැගෙන යමින් තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත. ඒ අතර අවුරුදු 56ක කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය මෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත. ඇය මේ වන විට කොළඹ අ...
මාර්තු අවසානය තෙක් ඉරුදින දේව මෙහෙයන් සහ සෙසු උත්සව නොපවත්වන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සියළු දේවස්ථානයන්ගෙන් ඉල්ලිමක් කරයි. අගරදගුරු නිල නිවසේදී අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එතුමා ඒ බව සදහන් කළේය. කොරෝනා විරසය ව්‍යාප්තිය වීම වැළැක්වීම සදහ රජය ගෙන යන නිර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...