මාර්තු අවසානය තෙක් ඉරුදින දේව මෙහෙයන් සහ සෙසු උත්සව නොපවත්වන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සියළු දේවස්ථානයන්ගෙන් ඉල්ලිමක් කරයි.
අගරදගුරු නිල නිවසේදී අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එතුමා ඒ බව සදහන් කළේය.
කොරෝනා විරසය ව්‍යාප්තිය වීම වැළැක්වීම සදහ රජය ගෙන යන නිරෝධායන වැඩපිළිවලට සහය දෙන ලෙස තමන් කතෝලික ජනතාවගෙන් සහ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ අද ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...