දේශීය පුවත්

රට තුළ සෞඛ්‍ය අවදානමක් පවතින මෙවැනි මොහොතක කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් සහිත පුද්ගලයන් නිරෝදායන ක්‍රියාවලියට එක්වීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කිසියම් කෙනෙක් තමන්ගේ රෝගී තත්වය වසන් කරන්නේ නම් එවැනි පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලිස් මුලස්ථානයේ අද (15) මේ වන පැවැත්වේන විශේෂ මාධ්‍ය හමුවේදි පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කලේය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය 23දෙනෙක් ගැන මේ වන විට පරීක්ෂණ සිදු කරනු ලබන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More