කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.
ඒ අතර අවුරුදු 56ක කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය මෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත.
ඇය මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
හඳුනාගත් අනෙක් රෝගියා වන්නේ වයස අවුරුදු 17ක ගැහැණු ළමයෙක් වන අතර ඇය කලින් තහවුරු කර ගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවට ද හඳුනාගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...