පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසිනි රු. කෝටි 03 ක් ගෙවා හිටපු පාර්ලිමන්තු මන්ත්‍රී පියසිරි විජේනායකගේ පක්ෂය මිලට ගෙන ඇති බවත් එම පක්ෂය හරහා පොහොට්ටු ප්‍රතික්ෂේප වි ඇති ඡන්ද ඉල්ලීමේ මානසිකත්වය සහිත සියළුම ස්වාමීන්වහන්සේලා සමඟ මැතිවරනයට ඉදිරිපත් වන බවත් උන්වහන්සේගේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය.
මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳහන් කොට තිබූ පරිදි බහුතරයේ සුළුතරය කඩා වෙන් කිරීම මඟින් ජනපති ගෝඨාභයගේ ජනවරම දුර්වල කිරිම එම බලවේගයේ අරමුණ බවද හෙළිවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...