දේශීය පුවත්

පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව වෙත යොමුකළ ටොප් ටෙන් පැමිණිලි සම්බන්ධයෙන් ගනුලැබී පියවරයන් සම්බන්ධයෙන් සොය බැලීම සදහා ඊයේ (11) පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් එම කොමිසම වෙත පැමිණියේය‍‍.‍ කොමිසමෙන් පි...

විදෙස් සංචාරයක් සදහා ගොස් යළි ලංකාවට පැමිණ ඇති පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මේ දිනවල නිරෝධායනයට ලක්ව සිටින බව දැනගන්නට තිබේ. ඔහු ඉකුත් මාර්තු මස 06 වැනිදා පෞද්ගලික සංචාරයක් සඳහා සිය බිරිද සමග නවසීලන්තයට ගොස් ඇති අතර පසුව ඉකුත් මාර්තු 15 වැ...

ඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. මෙම කාලසීමාවේදී ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ආයතන මට්ටමින් ඉදිරි පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්...

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විශාල අගයකින් ඉහළ යා හැකි බව ඇමරිකානු මහාචාර්යවරයෙකු ගණන් බලා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුකර ඇත්තේ කොරෝනා පරීක්ෂණ 30,000ක පමණ ප්‍රමාණයක් නිසා හමුව...

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව සමගි ජන බලවේගය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් මෙම සන්ධානයේ පිරිසක් කොරෝනා වසංගත තත්වය හමුවේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශ කර...

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා තිබුණු අවස්ථාවේ එයින් ප‍්‍රයෝජන ගනිමින් ඖෂධ සමාගම් ඖෂධ රැුසක මිල විශාල ලෙස ඉහල දමා තිබේ. මේ හේතුවෙන් ජනතාවට දරා ගැනීමට අපහසු තරමට ඇතැම් ඖෂධ මිල ඉහළ ගොස් තිබේ. මේ අතර මිල පාලනයක් සහිත ඖෂධ වර්ගවල මිල ද ඉහළ දමා ගැනීම සඳහා ද මේ වන විට ඖෂධ සමාගම් ර...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය 2019 අප්‍රේල් මාසයේදී අත්හැර ඇතැයිද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කළේය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තව...

පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් මැයි මස 18,19 දිනවල දී සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීරණය කළේය. එතෙක් මැතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව මැතිවරණ කොමිසම සතුව ඇතැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේය....

කොවිඩ් – 19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම  පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන  ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව  කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී...

කැබිනට් අමාත්‍යාංශ 07කට ලේකම්වරු අලුතින් පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. නව ලේකම්වරුන්ගේ නම් සහ අමාත්‍යාංශ මෙසේය. 1.එස්.එම්. මොහොමඩ් මහත්මිය අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය 2.ජේ.ජේ. රත්නසිරි...

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සඳහා වූ සංවිධානය විසින් COVID - 19 වෛරසය පිළිබඳ සහ හදිසි ආපදාවන්ට අදාලව මහජනතාව දැනුවත් කිරිම සඳහා යොදාගැනීමට රුපියල් මිලියන 06 ක වටිනාකමකින් යුත් නවීන ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටල 100ක් පරිත්‍යාග කිරිම අද සිදු විය. එසේම කොරියාවේ ජාත්‍යන්...

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබාගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. නාවික හමුදාවෙන්  සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිර...

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුලදී ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට පොලීසියෙන් මහජනතාව වෙත විශේෂ නිවේනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ලෙස දේශපාලන කටයුතු සිදුකළ ඇතුල්කෝට්ටේ පිහිටි කාර්යාලය මේ වන විට මාස දෙකකට වැඩි කාලයක් ඉඹි යතුරු යොදා වසා ඇති බවත් ඊට හේතුවනම් කිසියම් ජෝතිර්වේදියෙකු පවසා ඇති පරිදි මෙහි භූමි දෝෂයක් තිබන බවත් එය ඉත්කරන තුරු මෙහි දේශපාලන කටයුතු සිදුකිරීම නවත්වන ලෙස දැනුම් දීම...

2020 අප්‍රේල් 16 දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහන යටතේ පොල්තෙල් ආනයනය සීමා කිරීම සඳහා පනවා තිබූ විශේෂ බද්ධ රු 100කින් අඩු කර ඇත. එනම් කි.ග්‍රෑ. 1 කට රු 295ක් වූ බද්ද රු 195 ක් දක්වා අඩු කර ඇත. මෙය ආණ්ඩුවට කිට්ට...

රවී කරුණානායක මහතා විසින් ආණ්ඩුවේ යම් චරිත වර්ණනා කිරීම සහ ඔහුගේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් හදන බවට පළවන වාර්තා පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ඔවුන්ගේ පැහැදිළි කිරීම. " රවී කරුණානායකට ජම්පරය අදින්න වෙන එක වළක්වගෙන තව ඇමතිකමකුත් ග...

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නියම කරන ලද දිනය අධිකරණය හමුවේ කිසිවෙකුටත් අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා ‍ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත. ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ...

මැතිවරණය පැවැත්වීම සඳහා කොරෙනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නැති බවත් එය කළමණාකරණය කළ හැකි මට්ටමට පාලනය කළ පසුව මැතිවරණය පැවැත්විය හැකි බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කොට ඇත්තේ එක් රෝගියෙකු...

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව හයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාදීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැරීමට කියුබාව පියවර ගෙන තිබේ. පස් දෙනකුගෙන් යුත් එම වෛද්‍ය කණ්ඩායමට පසුගිය ම...

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු තබ්ලිග් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13ක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ්-19 පාලනය කිරීමට ඉන්දීය රජය ගෙන ඇති නීති උල්ලංඝනය කරමින් පල්ලියක් තුළ රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර සිට...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...