සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ලෙස දේශපාලන කටයුතු සිදුකළ ඇතුල්කෝට්ටේ පිහිටි කාර්යාලය මේ වන විට මාස දෙකකට වැඩි කාලයක් ඉඹි යතුරු යොදා වසා ඇති බවත් ඊට හේතුවනම් කිසියම් ජෝතිර්වේදියෙකු පවසා ඇති පරිදි මෙහි භූමි දෝෂයක් තිබන බවත් එය ඉත්කරන තුරු මෙහි දේශපාලන කටයුතු සිදුකිරීම නවත්වන ලෙස දැනුම් දීම බවත් සුගත් හේවාපතිරණ මහතා පවසයි.
ඔහු මැතිවරණ කොමිසමට සමගි ජන බලවේගය රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ මෙම තොරතුරු අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගත් මහතා මේසද පැවසීය.
ඇතුල්කෝට්ටෙ පිහිටි කාර්යාලය දැන් දේශපාලන කටයුතු සදහා භාවිතා නොකරන බැවින් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය සමගිජන බලවේගයේ දේශපාලන කටයුතු සදහා භාවිතා කරන බවත් එය රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කළ බවතච් ඔහු පැවසීය.
සජිත්ගේ කාර්යාලයේ බූත දෝෂයක්. දෙහි කපනතුරු ලොක්ඩවූන් කෙරේ
Gepostet von Sugath Hewapathirana am Sonntag, 10. Mai 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...