ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු තබ්ලිග් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13ක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ්-19 පාලනය කිරීමට ඉන්දීය රජය ගෙන ඇති නීති උල්ලංඝනය කරමින් පල්ලියක් තුළ රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වීසා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත. ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව එරට මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වේ.
Colombotoday
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...