මැතිවරණය පැවැත්වීම සඳහා කොරෙනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නැති බවත් එය කළමණාකරණය කළ හැකි මට්ටමට පාලනය කළ පසුව මැතිවරණය පැවැත්විය හැකි බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කොට ඇත්තේ එක් රෝගියෙකුවත් නොමැති තත්වයක් ඇතිවන තුරු මැතිවරණය කල් දැමී නොහැකි දෙයක් බවය. ඒ අතර සියළුම පක්ෂ වලට මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමට ද ඔහු විසින් යෝජනා කොට ඇති අතර එය සියළුම පක්ෂ වලට පොදු තත්වයක් නිසා අසාධාරණයක් සිදු නොවන බවද ඔහු විසින් සඳහන් කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...