ශ්‍රී ලංකා රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව හයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාදීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැරීමට කියුබාව පියවර ගෙන තිබේ.
පස් දෙනකුගෙන් යුත් එම වෛද්‍ය කණ්ඩායමට පසුගිය මැයි 07 වැනිදා හයිටියේ ඊසාන දිග කලාපයේ කැරකෝල් කාර්මික උද්‍යානය තුළ පිහිටි ශ්‍රී ලාංකික බහුතරයක් වාසය කරන ස්ථානයට පැමිණ තිබේ.
මූලාශ්‍ර – Cuban Doctors to provide Medical Assistance to Sri Lankan Migrant Workers in Haiti
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...