2020 අප්‍රේල් 16 දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහන යටතේ පොල්තෙල් ආනයනය සීමා කිරීම සඳහා පනවා තිබූ විශේෂ බද්ධ රු 100කින් අඩු කර ඇත.
එනම් කි.ග්‍රෑ. 1 කට රු 295ක් වූ බද්ද රු 195 ක් දක්වා අඩු කර ඇත. මෙය ආණ්ඩුවට කිට්ටු වී සිටින කුමන හෝ ආනයන ජාවාරම්කරුවෙකුගේ උවමනාව මත සිදුවූ දෙයක් බව සහ ඒ මගින් දේශීය පොල් කර්මාන්තයට පහර වදින බව පොල් කර්මාන්තකරුවෝ චෝදනා කරති.
අදාළ ගැසට් නිවේදනය පහතින් –


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...