දේශීය පුවත්

රවී කරුණානායක මහතා විසින් ආණ්ඩුවේ යම් චරිත වර්ණනා කිරීම සහ ඔහුගේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් හදන බවට පළවන වාර්තා පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

මේ ඔවුන්ගේ පැහැදිළි කිරීම.

” රවී කරුණානායකට ජම්පරය අදින්න වෙන එක වළක්වගෙන තව ඇමතිකමකුත් ගන්න උවමනාව තිබීම ගැන අපට පුදුමයක් නැහැ. එහෙත් ඔහුව ඇතුළට ගන්න සාකච්ඡා කරන්න මූලික වෙන්නේ කවුද කියන එක ප්‍රශ්ණයක්. අපි කිසිසේත්ම සිතන්නේ නැහැ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයක් ඇතිව එහෙම පාවාදීමක් කරන්න පුළුවන් කියලා. එදා 2015 දී තිස්ස අත්තනායකලා වැනි ප්‍රභලයෙකු රෙද්ද අස්සේ දාගත්තම දිනන්න පුළුවන් කියලා හිතපු අය තවම පාඩම් ඉගෙන ගෙන නැහැ කියලා තමයි අපට හිතෙන්නේ. රවී සමඟ මහින්ද රාජපක්ෂ මහතා එකඟතාවයකට ආවොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 ලක්ෂයක ජනවරම පාවාදීමක් සිදු වෙනවා. ඒක කළොත් ඉගෙන ගන්නා පාඩම රටේ පැත්තෙනුත් අවසන් පාඩම විය හැකියි. “

සබැඳි පෙර පුවත් –

ඡන්දයෙන් පසුව ජාතික ආණ්ඩුවක් – රවී කරුණානායකගේ නායකත්වයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට – ඇමතිකම් 7 ක් නියෝජ්‍ය 06 ක් – රවීගේ ගෝලයෙකුගේ හඬපටයක්

 

රවීගෙන් සුදු කොඩියක් – ලංකා ලීඩ් වෙත ලැබුණු හඬ පටයේ තොරතුරු තහවුරු වේ (Video)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More