ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය 2019 අප්‍රේල් මාසයේදී අත්හැර ඇතැයිද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කළේය.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තව දුරටත් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බව කියන තානාපති කාර්යාලය පුරවැසිභාවය අත්හැර ඇති බවට ෆෙඩරල් ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව ඇතැයිද කීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...