ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (18) රැස්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වන බවද ඔහු ප්‍රකාශ කළේය. ...
මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඊට වියදම් වන මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය හැකි බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප‍්‍රකාශයන් නොදන්නා කමට කරන ලද්දක් යයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා පවසයි. මැතිවරණයක් පැවැත්වීමට යන මුදල මෙන් කිහිප ගුණයක් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවනීමට වැය ...
පාර්ලිමේන්තු මහා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ. මෙම අවස්ථාවේදී කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහයෝගය පළ කරමින් එහි අඩුපාඩු පිළිබඳව ප...
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසද අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේය. කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ අරමුණින් පසුගිය කාලයේ ආරම්භ කෙරු...
දිස්ත්‍රික්ක අතර බස් ධාවනයට අවසර දෙන්නැයි ලංකා ගමනාගමන මණ්ඩලය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ අතර දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ, මගීන් 11,500 ක පමණ ප...
දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දින 21 කට පසුව කොවිඩ් 19 ෙෙවයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. අලුතින් බන්ධනාගාර ගතකිරීමට නියම කෙ...
කොරෝනා වසංගතය අවසන්ව මැතිවරණය පැවැත්වීමට තවත් වසරකට වැඩි කාලයක් ගතවන බැවින් නීති රාමුවට පමණක් කොටු නොවී සාමුහික එකඟතාවක් යටතේ විකල්ප ක්‍රමයන් ඔස්සේ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විවෘත සංවාදයකට හෝ පොදු වැඩපිළිවෙළක් සකස් කර එය පක්ෂ ලේකම්වරුන්ගේ එකඟත්වයට යොමුකළ යුතු බව නිදහස් හා ...
එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාව සහ එහිදී ගනු ලැබූ තීරණ කුමක් ද යන්න ආණ්ඩුව වහා ජනතාවට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ආණ්ඩුව ඇමරිකානු තානාපතිවරයා සමග පහුගියදා සාකච්ඡාවක් සිදු කර ඇති බවත් එහිදී ...
සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකල මෙහෙයුමක් එවක සිටි පොලිස්පති පුජිත් ජයසුන්දරගේ නියෝගයෙන් අත් හැර දැමු බව අද දිනයේදී ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වී තිබේ. 2016 වසරේ කල්මුනේ ප්‍රදේශය භාරව රාජකාරි කල බුද්ධි නිලධාරියකු මෙම හෙළිදරව්ව සිදු කල අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ ...
වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව මෙවර ද 2020.05.12 ඊයේ දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර ඇත. ත‍්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණ...
උතුරු නැගෙනහිරි ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීමට කිසිම ඉඩක් ලබානෙදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් නිකුත් කර ඇත. ඒ අනුව වෙනදා මෙවැනි සැමරුම් සිදුකළ ප්‍රදේශවල ආරක්ෂාව තරකර අතිරේක හමුදා භටයින් හා බුද්ධි අංශ සාමාජිකයින් යොදවනු ඇත. යුද්ධයෙන් මිය ගිය කොටි සාමාජිකයකු නොව...
ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්...
අද රාත්‍රී (16) 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 12,000කට පමණ මේවන විට නඩු පවරා ඇති බවයි. කොළඹ සහ ගම්පහ දිස්...
මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම පහවගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ හේතුවෙන් ඉදිරියටත් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සිදුකළ යුතු බව එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය...
මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව අද (16) කටයුතු කරන ලදි. ඒ අනුව, දකුණු පළාතේ තවලම, උඩුගම සහ නාගොඩ ප්‍රදේශයන්හි සහ සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේ...
ඉදිරි මහ මැතිවරණය හමාර වූ සැණින් රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක මුල්පුටු වෙනස් වීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනයටත් එහිදී ජනතාවට සහ ව්‍යාපාර සමාගම් ආදියට සහන සැලසීමට රජය ගත් තීරණ නිසි ලෙස ක්‍ර...
මැතිවරණ කොමිසමේ සාමාජික කොමසාරිස්වරයෙකු වන රත්නජීවන් හූල් කොමිසමේ ස්වාධීනත්වය හා ගරුත්වයත්, මහජන විශ්වාසයත් බරපතළ ලෙස විනාශ කරමින් දේශපාලන පක්ෂයක් වන දෙමළ ජාතික සංවිධානයේ ප්‍රබල අපරාධ කරුවෙකු ලෙස යාපනය දිස්ත්‍රික්කය තුළ ඉතාමත් විවෘත හා ප්‍රසිද්ධියේම විවිධාකාර වූ දේශපාලන ක්...
ස්වාධින පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ කරලියද්ද මහතා කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14දා) පවසා තිබේ. ඊට අමතරව එක් නියෝජ්&...
මෙරට ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පිළිබඳ සාවද්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ කිරීම සඳහා වෙරිටේ රිසර්ච් නම් රාජ්‍ය නොවන සංවිධානයක් මුදල් යොදා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් ගැන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (15) හෙළිදරව්වක් කළේය. ශ්‍ර...
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදින්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කර තිබේ. හිජාස් හිස්බුල්ලාට නීතීඥ සහාය ලබාගැනීම අවශ්‍ය පහසුකම් සලසන ලෙස මෙම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...