සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකල මෙහෙයුමක් එවක සිටි පොලිස්පති පුජිත් ජයසුන්දරගේ නියෝගයෙන් අත් හැර දැමු බව අද දිනයේදී ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වී තිබේ.
2016 වසරේ කල්මුනේ ප්‍රදේශය භාරව රාජකාරි කල බුද්ධි නිලධාරියකු මෙම හෙළිදරව්ව සිදු කල අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු ප්‍රධානි DIG නාලක සිල්වා තමාට ඒ පිළිබඳව දැනුම්දුන් බවත් 2016 වසරේ මුස්ලිම් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සහාරන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ආරම්භ කළ බව ඔහු පවසා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...