දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණය හමාර වූ සැණින් රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක මුල්පුටු වෙනස් වීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනයටත් එහිදී ජනතාවට සහ ව්‍යාපාර සමාගම් ආදියට සහන සැලසීමට රජය ගත් තීරණ නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මෙයින් ඇතැමෙකුට එල්ල වී තිබෙන චෝදනාවයි.

ජනතා සහන ප්‍රමාද කිරීම වැරදි ආකාරයට නීති ආර්ථකථනය කොට වැඩ පමා කිරීම ඇතුළු කාරණා ගණනාවක් නිසා රාජ්‍ය ආයතන ප්‍රධානීන් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කිරීමට හෝ ස්ථාන මාරු කිරීම්වලට ලක්විය හැකි බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මෙහි එක් පියවරක් ලෙස පසුගියදා අමාත්‍යංශ 7ක පමණ ලේකම්වරැන්ට ස්ථාන මාරැ ලබා දී තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More