දේශීය පුවත්

පාර්ලිමේන්තු මහා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ.

මෙම අවස්ථාවේදී කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහයෝගය පළ කරමින් එහි අඩුපාඩු පිළිබඳව පෙන්වා දීම පමණක් සිදුකරන ලෙස ඔහු දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණය හමුවේ නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර නොමැත.

එම නිසා තමන් සතියකට දෙවරක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පළ කරන අදහස් සමාජගත කරන ලෙස පක්ෂ නායකත්වය අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More