උතුරු නැගෙනහිරි ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීමට කිසිම ඉඩක් ලබානෙදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් නිකුත් කර ඇත. ඒ අනුව වෙනදා මෙවැනි සැමරුම් සිදුකළ ප්‍රදේශවල ආරක්ෂාව තරකර අතිරේක හමුදා භටයින් හා බුද්ධි අංශ සාමාජිකයින් යොදවනු ඇත.
යුද්ධයෙන් මිය ගිය කොටි සාමාජිකයකු නොවන සාමාන්‍ය අයෙකු සිහි කිරීමට ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයෙකුට අවශ්‍ය නම් ඒ පිළිබදව ප්‍රදේශයේ පොලීසියට ගොස් අවසරයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...