දේශීය පුවත්

මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඊට වියදම් වන මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය හැකි බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප‍්‍රකාශයන් නොදන්නා කමට කරන ලද්දක් යයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

මැතිවරණයක් පැවැත්වීමට යන මුදල මෙන් කිහිප ගුණයක් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවනීමට වැය වන බවද එනිසා මැතිවරණයට යන වියදමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

මේ  ප්‍රකාශයන්ගෙන් ඔවුන්ගේ ආර්ථික දැක්ම පැහැදිළි වන බව ද රවී කරුණානායක මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More