පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභා...
රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ බත්තරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදියි. https://www.facebook.com/AdaDeranaLive...
රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නාය යාම්...
පාශ්චාත් කෝවිඩ් 19 නව ආර්ථික දැක්ම නමින් ජනාධිපතිතුමා වෙත බාරදෙන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරීම සදහා මිලින්ද මොරගොඩ මහතාගේ පාත්ෆයින්ඩර් ආයතනය විසින් යොදාගත් පිරිසට නායකත්වය දුන් එක්තරා මහාචාර්යවරයෙක් ඇමෙරිකානු අන්තවාදී ඉවැන්ජලික ආගමික කණ්ඩායමක උවමනාවන් නියෝජනය කරන ප්‍රභලයකු බව වාර්තා...
යල කන්නයේදී වී වගාව සීමා කළ යුතු බවට යහපාලන ආණ්ඩුව යටතේ කෘෂිකර්ම බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කළ අතර වාරිමාර්ග බලධාරීන් ඊට අනුව මහාමාර්ග ආශ්‍රතව ජලය ලබාදීම අවුල් කිරීම මගින් ගොවියා අද්‍යර්මත් කිරීමට කටයුතු කරන ලද බව රහසක් නොවේ. එහෙත් දැන් එම තත්වය තව දුරටත් වර්ධනය වී ගොවීන්...
වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව මෙවර ද 2020.05.12 දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර තිබුණා. ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් ව...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ එක්ව සිදු කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වී...
යුද්ධය අවසන් කොට 11 වසරක් සැපරිමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ඉල්ලීමකට අනුවයි. මීට වසර දෙකකට ඉහතදී ලන්ඩනයේ පිහිටි ශ්...
කාබනික පොහොර ගොවීන්ට හදුන්වා දීමේ දි කිසිදු බලපෑමකට සහ මුදලකට යටත් නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කෘෂිකර්ම නිළධාරීන් හමුවේ පැවසුවාය.
රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැත්විමට නියමිතව තිබේ. බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 04.00ට ආරම්භ වන සැමරුම් උත්සවය සඳහා ...
කොරෝනා ව්‍යාප්තියට ඉඩ නොලැබෙන ආකාරයට සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන බවට රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් වගවීම් සහතිකයක් ලබා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. රාජකාරී කටයුතු සඳහා යළි වැඩ අරඹන සෑම ආයතනයකම ප්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර නොයන බවට පක්ෂ මූලස්ථානයට ඊයේ (18) සවස රැස් වූ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ගෙන් අත්සන් ලේඛනයක් ගැනීමට පියවර ගෙන ඇත. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වූ අතර පැමිණි සිටි අය අතරින් ...
කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණියද කිසිවිටෙකත් පසු නොබසින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි. රණවිරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන ජනාධිපතිවරයා එහිදී මෙසේදී සඳහන් කර ඇත. බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදාකළ විරෝදාර රණවිරු...
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම හෙට (20 දා) යළි රැුස්වීමට නියමිතය. මැතිවරණ කොමිසම මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කළ නමුත් අවසන් එකඟතාවකට ඒමට නොහැකි විය. තරග කරන සියලූ...
විදෙස්ගතව අධ්‍යාපනය ලබන තමා මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලි සඳහා යොමු නොකර නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති ප්‍රවෘත්ති අසත්‍යක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දිය...
මෙරට තිස් වසරක් පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11 ක් සපිරෙයි. ශ්‍රී ලංකා රණවිරුවන් කළ ඒ උදාරතර මෙහෙය අද සැමරෙන්නේ ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණදී සිටින පසුබිමකදීයි. මේ සටහන ත්‍රස්තවාදය පරාජය කරමින් ජාතිය ලද ජයග්‍රහණය පිළිබඳවයි. ...
ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් දින හතක් මුඵල්ලේ දිනකට පහන් 2900 බැගින් දල්වා කරනු ලබන ‘‘රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව‘‘ අටවැනි දිනය මැයි 18 (අද) සවස හෝකන්දර දක්ෂිණාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. පූජාව මෙහෙයවීම ශ්‍රී...
ලංකා ඉන්දියානු ඔයිල් සමාගම 2020/05/17 දින සිට පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් ඉහළ දමා ඇති බවත් ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෙට්රල් සදහා රජය බදු වැඩි කර ඇති බවත් ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී ඉන්දියානු ඔයිල් සමාගම මෙසේ පෙට්රල් මිල වැඩි කිරීම පුදුම සහගත යැයි පාර...
‘‘අවසන් කළ යුද්ධයේදී අපි ඉවර කළේ කොටියාගේ වලිගේ විතරයි. උගේ අනෙක් කොටස් ලෝකය පුරා පැතිරී තියෙනවා’’ යැයි අද්මිරාල් සරත් වීරසේකර පවසයි. ගාඩියන් පුවත්පතේ ඊළම යනුවෙන් ශ්‍රී ලංකාව හඳුන්වා තිබීම පිළිබඳව අදහස් දක්වමින් අද්මිරාල්වරයා මේ බව පැවසීය. ‘‘ශ්‍රී ලංකාවේ පොළොවෙන් කොටියා අතුගාල...
වසර 30ක් පැවැති මෙරට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11ක් සපිරෙයි. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය වෙනුව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...