පාශ්චාත් කෝවිඩ් 19 නව ආර්ථික දැක්ම නමින් ජනාධිපතිතුමා වෙත බාරදෙන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරීම සදහා මිලින්ද මොරගොඩ මහතාගේ පාත්ෆයින්ඩර් ආයතනය විසින් යොදාගත් පිරිසට නායකත්වය දුන් එක්තරා මහාචාර්යවරයෙක් ඇමෙරිකානු අන්තවාදී ඉවැන්ජලික ආගමික කණ්ඩායමක උවමනාවන් නියෝජනය කරන ප්‍රභලයකු බව වාර්තාවේ.
එම ආකමික කණ්ඩායම පුද්ගලයන් කොටුකර ගනු ලබන ප්‍රධාන ක්‍රමවේදය භාර්යාවන් මාරුකිරම හෙවත් අන්තවාදී ආගමික නිකායට අයත් කාන්තාවක් භාර්යාව බවට පත්කිරීමය. ඒ සඳහා ඒ වන විට සිටින භාර්යාව දික්කසාද කරන තත්වයක් නිර්මාණය කිරීමද එම ක්‍රියාවලියට අයත්වේ. මෙම මහාචාර්යවරයා විසින් වාර්තාවට ඇතුල්කොට ඇති නිර්දේශවලින් පෙනී යන්නේ ඔහුගේ පරණ වයින්ම අළුත් බෝතලයකට දමා ජනාධිපතිතුමාට පෙවීමට උත්සාහ කරන බවයි.
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...