පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම හෙට (20 දා) යළි රැුස්වීමට නියමිතය.
මැතිවරණ කොමිසම මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කළ නමුත් අවසන් එකඟතාවකට ඒමට නොහැකි විය.
තරග කරන සියලූ අපේක්ෂකයන්ගේ මනාප අංක මේ වන විට අකාරාදී පිළිවෙළට සකස් කර අවසන්ව ඇති අතර මුද්‍රණය කිරීම සඳහා පමණක් ඉතිරිව ඇත. ඡන්ද විමසීමේ දිනය දීර්ඝ කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...